spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තමන් පැදවූ ට්‍රැක්ටරයට යටවී පියෙකු මරුට (ඡායාරූප)

තමන් ධාවනය කළ ටැක්ටර් රථය පෙරලී ඊට යටවීමෙන් අරලගංවිල පිඹුරත්තෑව ප්‍රදේශයේදී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගියේ පිඹුරත්තෑව අංක 01 ලිපිනයේ පදිංචිව සිටි 29 හැවිරිදි එක්දරු පියෙක්.

වන අලින්ගෙන් සිය වී අස්වනු බේරා ගැනීම සඳහා ටැක්ටරයෙන් කුඹුරට යමින් සිටියදී ඔහු මේ අනතුරට මුහුණ පා ඇති බව පොලීසිය පැවසුවා.

ටැක්ටරය අසල ඇළකට පෙරළි ඇති අතර, රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

1 1 1
1 2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?