තනි ඡන්දයකින් පැරදුණු දොඩංගොඩ සභාවේ මාලිමා අයවැය

ජාතික ජන බලවේගයට බලය හිමිව තිබූ දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද (13) පැවැත්වුණු අතර එහිදී ජාතික ජන බලවේගය අයවැය පරාජයට පත්ව තිබෙනවා.

පොදු විපක්ෂයේ මන්ත්‍රීවරු 13දෙනා අයවැයට විරුද්ධව ඡන්දය ලබාදී ඇති අතර, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 12 දෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්