තනියම උපන්දිනය සැමරූ සොනාලී ටීචර්

සොනාලි ටීචර් මේ නම ලංකාවේ ප්‍රේක්ෂකයින්ට තරමක් හුරුපුරුදු නමක් ඒ ලංකාවේ ආද්‍රනියම ටෙලි සිත්තමක් වන දෙවැනි ඉනිම නිසා. උසස් පෙළ ගුරුවරියක් ලෙස ටෙලි නාට්‍යයේ රංගනයේ යෙදුනු ඇය නමින් සොනාලි ටීචර්.

නමුත් ඇයගේ සැබෑ නම වෙන්නේ හිමායා බණ්ඩාර නමුත් ප්‍රේක්ෂකයා අතර ඇය ජනප්‍රිය වෙන්නේ සොනාලි ටීචර් ලෙසින්. ප්‍රේක්ෂකයාගේ ආදරය දිනාගත් ආදරණියම චරිතයක් තමයි ඇය. ඒ වගේම ඉතාමත් සුන්දර යුවතියක්. සොදුරු රුවැත්තියක්. ඒ සුනදරත්වය නිසාම තරුණයන්ගේ ආක්ර්ශනයනම් ඇයට නොඅඩුවම ලැබෙනවා.

ඇය පසුගියදා උපන්දිනය සමරනු ලැබුවා. ඒ ඇය තනිවමයි. ඉතින් උපන්දිනය දා වෙරල කොනක තනිවී ඇය ලස්සන ශුට් එකකුත් සිදුකරලා තිබුනා. ඉතින් ඇයගේ සියලු කටයුතු සුබ වේවා කියා අපත් ප්‍රාර්ථනා කරනවා. ඇයගේ උපන් දින සැමරුමේ ඡායාරූප කිහිපයක් මෙලෙස ගෙන්න හිතුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22