තණමල්විල අනතුරකින් එකම පවුලේ 04ක් රෝහලේ

තණමල්විල, රණවරණාව ප්‍රදේශයේ දී කාර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් දරුණු අනතුරක් සිදු වී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ කාර් රථයේ පැමිණි එකම පවුලේ හතර දෙනෙක් තුවාල ලබා ඇති අතර එම රෝගීන් තණමල්විල මූලික රෝහලට ඇතුළත්කර පසුව වැඩිදුර ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇති බවට වාර්තාවනවා.

තවද අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරු ද ලුණුගම්වෙහෙර රෝහලලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මාතර දෙස සිට පැමිණි කාර් රථය තණමල්විල දෙසින් පැමිණි වෑන් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ති බවයි පොලිසිය පාවසන්නේ.

ලුණුගම්වෙහෙර පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56