තංගල්ලේ සංචාරක නිකේතනයක තරුණ යුවළක් ගෙළ වැළලාගෙන සියදිවි නසාගනී

තංගල්ල, මැදකැටිය, මුහුදු මාවතේ පිහිටි සංචාරක නිකේතනයක කාමරයක් තුළ ඊයේ (22) රාත්‍රියේ ගෙළ වැළලාගෙන තරුණ යුවළක් සියදිවි හානිකරගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ වයස අවුරුදු 17ක තරුණියක් සහ 20 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි.

මෙලෙස මියගොස් ඇති තරුණයා අදාළ සංචාරක නිකේතනය භාරව සිටි තැනැත්තා වන අතර තරුණිය අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණයා ඊයේ පස්වරුවේ තරුණියගේ නිවස පිහිටි අම්බලන්තොට ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගොස් ඇයව කැඳවාගෙන සංචාරක නිකේතනය වෙත පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ගෙළ වැළලාගැනීමට පෙර ඔවුන් දෙදෙනා ලිපියක් ද ලියා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

  1. THANGALLE PATHTHE WENNEMA SUICIDE CASE. OWA MINEE MARUM DHA KIYALA HOYALA BALANNA. HEBAYI DESHAPALANAYA MADIHATH NAM MINEE MAREEM UNATH OWA SUICIDE KARAWANAWA. DINESH SCHAFTER CASE EKA, LASANTHA GE CASE EKA, THAWA MONA THARAM CASE OHOMA UNADHA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42