ණය ගත් ඔබට කොවිඩ් නිසා ලැබෙන සහන නිවේදනය කෙරේ

කොවිඩ්-19 තෙවැනි රැල්ල නිසා අපහසුතාවට පත්ව සිටින ණය ගනුදෙනුකරුවන්ට ලබා දිය යුතු සහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි බැංකු වෙත දන්වා යවා තිබෙනවා.

2020 අප්‍රේල් 01 හෝ ඊට පසුව අක්‍රිය යයි වර්ගීකරණය කර ඇති ණය අය කර ගැනීම 2021 අගෝස්තු 31 දක්වා අත්හිටුවිය යුතු බවද එහිදී දැනුම් දුන්නා.

කොවිඩ් හේතුවෙන් ලබාදෙන ලෙස උපදෙස් දුන් සහන පහතින් කියවිය හැකියි.

n1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05