ඩොලර් සංචිත වැඩිකළ හැක්කේ රනිල්ට පමණයි වජිර කියයි

කොරෝනා වසංගත කාලසීමාවෙි දී ලෝකයේ වෙනත් රටවල විදේශ විනිමය සංචිත ඇමරිකා ඩොලර් බිලියන ගණනින් වැඩී වී තිබෙන නමුත් ඩොලර් සංචිත අඩුවූ එකම රට ශ්‍රී ලංකාව බව ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වැරදි ආකාරයකට හසුරුවා තිබෙන බව යැයි අබේවර්ධන මහතා කීය.

රටේ ජනතාව ජීවත් කරවන්න නම් සෘජු විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් රටට අවශ්‍යකර ඇතැයි ද  ඒ විදේශ විනිමය  රටට ලබාගැනීමට හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පමණකියි ද වෘත්තීයවේදීන් පිරිසක් සමග කොළඹදී පැවැති  සාකච්ඡාවකදී අබෙිවර්ධන මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51
Video thumbnail
රට ත්‍රස්තවාදයෙන් බේරගත්තත් ප්‍රශ්න ඇතිකරන පිරිස නැති කරගන්න බැරිවුණා..
03:48