spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩොලර් මිලියන 500ක තවත් ණයක්

ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 3000 ක් සංවර්ධනය කිරීම, කෘෂි කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදි ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.

මේ සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හා ලෝක බැංකුව අතර අද (03දා) ගිවිසුම් අත්සන් කරනු ලැබීය. මාර්ග සංවර්ධන අධිකාරිය හරහා මෙම මුදල් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?