ඩොලර් ප්‍රශ්නයට උද්දික ප්‍රේමරත්න පිළිතුරු දෙයි

පාර්ලිමේන්තුව අමතා අදහස් දක්වමින් උද්දික ප්‍රේමරත්න ශ්‍රී ලංකාවේ ඩොලර් ගැටලුව සම්බන්ධව අදහස් පලකිරීමක් කර තිබෙනවා.

“ඩයනා මන්ත්‍රී තුමිය ගංජා ගැන කතා කරනවා.ඩොලර් ප්‍රශ්නයට ආර්ථික ප්‍රශ්නයට ඉතාම හොඳ විසඳුමක් අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා කසිප්පු ගැන කතා කරලා තිබුණා.
හැලි අරක්කු විදිහට තමයි ලෝකෙත් ඒක හදුන්වලා තිබ්බේ.”

තව දුරටත් අදහස් දැක්වූ එතුමා මෙලෙසත් සදහන් කලා ,

“යාපනේ ඒක දූපත අපිට පැරඩයිස් අයිලන්ඩ් එකක් නිර්මාණය කර්‍රන්න පුලුවන්.පෝර්ට් සිටියට වගේ තවත් මුහුද ගොඩ කරලා ZOO එකක් හදන්න.ඒක තමයි ලෝකයේ පළවෙනි මුහුදේ මිනිසුන් විසින් ඉදි කළ සත්ව උද්‍යානය.

අපේ රටට මුදල් ඉපැයීම ඒ තරම්ම අසීරු කාරණයක් නෙමෙයි.අපේ රටට අවශ්‍ය කරන්නේ මාස්ටර් ප්ලෑන් එකක්.”

  1. මේ වගේ ගවයෝ තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ, මුහුද ගොඩ කරලා සත්ව උද්‍යානයක් හදලා එකට එකට වන ණය ගෙවන්න යන්නේ රුපිය 100 ටිකට් එකෙන්ද දන්නේ නැහැ. ඩොලර් බොලියන ගණන් ණය වෙලා හදන දෙයකින් ලැබෙන පිච්චියත් පිටරටටම නොයන බව නොදන්නා මේවා වගේ අම්බාරුවෝ පාර්ලිමේන්තු යවන උන්ට ගහන්න ඕනේ මඩු වලිග වලින්

  2. පිස්සු නැත්නම් හොදයි😏 අයිලන්ඩ් හදන්න ඩොලර් කෝ බබෝ, මේ තෙල්ටික ගන්න බැරුව ඉන්න අපිට.
    මූදෙ අයිලන්ඩ් හදන එක අපිට ගහන්න පුලුවන් ගේම් නෙමෙයි , විදේස උපදෙස් හා ඩොලර් අවස්‍යයි න්ලු බබෝ

  3. Munta rare wikunanna den diyak nethuwa den kasippu wikunanna hadanawa mokada mun me subject eka hondatama danna nisa munta wena deyak karanna danumak nehe mun okkoma parliament enna kalin kara rekiyawa thamai kasippu wikunnana eka mala kadana eka ganika rekiyawa mehemath kalakanni innakam merata hedeida



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33