ඩොලරය හමුවේ රුපියල 203 යි ශත 50 යි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද ඉතිහාසයේ අඩුම අගය සලකුණු කළා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 203යි ශත 50ක් ලෙසයි.