ඩොලරය ගැන මහ බැංකුවෙන් නවතම නිවේදනයක්

රුපියලට සාපේක්ෂව අද (08) දිනයේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 225.20ක් ලෙස සටහන්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි.

ඒ අනු අද දිනට අදාළව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 229.99ක් ලෙසය.