ඩොලරය අද නැවතුනු තැන

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලර් එකක ගැනුම් මිල රුපියල් 354.27ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 364.22ක් ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්