ඩොලරය අද නැවතුනු තැන

ශ්‍රී ලංකා මහ බැංකුව අද (13) නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලර් එකක ගැනුම් මිල රුපියල් 355යි ශත 72ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 366යි ශත 52ක් ලෙසයි.