ඩොලරයේ සුළු වෙනස්වීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව ඇමරිකානු ඩොලරය අද (13) දිනයේ සුළු වෙනස්වීමක් පමණක් සිදුව තිබෙනවා.

ඒ, අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 311.82ක් ලෙසත් එහි විකුණුම් මිල රුපියල් 328.86ක් ලෙසත් අද (13) සටහන් වුණා.

02


අපගේ නවතම වීඩියෝ පුවත්