ඩොලරයේ අගය 275 දක්වා ඉහලට

දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ මිල රුපියල් 275 දක්වා ඉහල ගොස් තිබෙනවා.

ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු රාශියක ඔවුන්ගේ වෙබ් අඩවි වල දක්වා ඇත්තේ ඩොලරයක විකුනුම් මිල රුපියල් 275ක් බවයි.
මෙසේ වැඩි වීමට පෙර මිල 265ක් ව පැවතුනා.