ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වෙයි

ඊයේ (09) දිනට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඇමරිකා ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 311.62 ලෙස සටහන් වී ඇති බවයි.

එහි විකුණුම් මිල රුපියල් 328.90ක් වනවා.

ඊයේ දිනයේදී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 307.36ක් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රුපියල් 325.52ක් ලෙසටයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, පසුගිය දින කිහිපය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වෙමින් පවතිනවා.

US Dollar rupee
  1. Doller එකට වඩා රුපියලේ අගය වැඩි වෙන සීන් එකක් තියෙන්නෙ. ඡන්ද තව දුරටත් කල් ගියොත් Doller එක රුපියල් 1 ටත් වඩා අඩු කරයි රනිල් රාජපක්ෂ. Balla කaවද මුන් මේ රවටන්න හදන්නේ. ට්‍රිලියන ගනන් ලෝකෙන්ම ණය අරන් බේරන්න බෑ. රුපියල ශක්තිමත් ණය ගෙවන්නේ නැති නිසා. හම්බවෙයි ලෝකෙන් තවත් ණය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03