ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට

ඇමරිකා එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු ඊයේ (24 බ්‍රහස්පතින්දා) ජෝර්ජියාවේ ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාරවීමෙන් අනතුරුවයි.

ට්‍රම්ප්ගේ උස අඩි හයක් අඟල් තුනක් (මීටර් 1.9) ලෙසත්, ඔහුගේ බර රාත්තල් 215ක් (කිලෝග්‍රෑම් 97ක්) ලෙසත්, ඔහුගේ හිසකෙස් වර්ණය “Blond or Strawberry” ලෙසත් බන්ධනාගාරය විසින් ලැයිස්තුගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2020 වසරේ දී පැවැත් වූ ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය අවලංගු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔහුඉට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා මිනිත්තු 20 ක පමණ බන්ධනගාර ක්‍රියාවලියෙන් පසු, නිදහස් කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපළට වෙත ගොස් නිව් ජර්සි හි ඔහුගේ බෙඩ්මිනිස්ටර් නිවසට පිටත් ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12