ඩේව්ඩ් වෝනර් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම කල්තියාම දන්වයි

ඉදිරි මාස 12 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ තමන්ගේ අවසාන මාස කිහිපය විය හැකි බව ඕස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් වෝනර් පවසනවා.

ඒ අනුව වෝනර් පවසන්නේ 2024 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට අපේක්ෂා කරන බවයි.

2023 බිග් බෑෂ් විස්සයි විස්ස තරගාවලියට වසර දහයකට පසු එක්වෙමින් ඩේවිඩ් වෝනර් මේ බව සඳහන් කළා.

2024 වසරේ එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය තම මව්රට වෙනුවෙන් හිමිකරදීම එකම අරමුණ බවයි වෝනර් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14