ඩෙවෝන් 5 ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනා වෙළෙඳ නැවකින් බේරාගනී (වීඩියෝ)

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඩෙවොන් 5 බහුදින ධීවර යාත්‍රාවේ සිටින ධීවරයින් දෙදෙනා බේරා ගැනීමට සිංගප්පුරු ධජය යටතේ ගමන්කරන වෙළෙඳ නෞකාවක් සමත්ව තිබෙනවා.

එම වෙළෙඳ නෞකාව මේ වනවිට හම්බන්තොට දෙසට ධාවනය කරමින් පවතින බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ.

මේ අතර මෙම 5 බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් බේරා ගැනීමට ඊයේ (29) පස්වරුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව පිටත්ව ගියා.

ඒ, අනුව ධීවරයින් දෙදෙනා රැගෙන එන වෙළෙඳ නෞකාව සහ විජයබාහු නෞකාව මුණගැසීමෙන් පසු එම ධීවරයින් දෙදෙනාව විජයබාහු නෞකා වෙත භාර ගැනීමට කටයුතු කරන බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ.

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු ඩෙවොන් 5 බහුදින ධීවර යාත්‍රාවේ සිටි හය දෙනාගෙන් සිව්දෙනෙක් මේ වනවිය මියගොස් ඇති බව වාර්තා වනවා.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු දැනගත් වහාම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඩෙවොන් 5 බහුදින ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශයෙන් ගමන් ගන්නා නාවික යාත්‍රා වෙත සිද්ධිය පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට රටේ වෙනම නීතියක්ද ?
01:03
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:51
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ස්වාධින කොමිසමත් ජනපතිට බයද ? ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..
05:51