කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේදයේ විකෘත 04ක් මෙරටින් හඳුනාගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය මේ බව තහවුරු කළාය.
දැනට මෙරට භාවිතා වේදන සියලුම එන්නත් මෙම විකෘත වලට කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවද ඇය පැවසුවාය.
අද පෙරවරුවේ මාධ්‍ය අමතමින් ඇය මේ බව සදහන් කලාය.














දැනට මෙරට භාවිතා වේදන සියලුම එන්නත් මෙම විකෘත වලට කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන බවද ඇය පැවසුවාය. —- කොහොමද මෙයා එහෙම කියන්නේ? මොන පදනමිනද?