ඩෙල්ටා ප්‍රභේදය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අලුත්ම අනතුරු ඇඟවීමක්

මෙරට කොවිඩ් වසංගත තත්ත්වය ඇති කරන ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඉදිරියේදී පත්වනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වූවන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන පසුබිමක සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීම සුදුසු නොවන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පත්වුව හොත් මීට පෙර රට මුහුණ දුන් වසංගත තත්ව දෙකටම වඩා දැඩි අවදානම් තත්ත්වයක් උදවිය හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27