ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් 15‌ දෙනෙකු වාර්තා වෙයි

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදනය වූ තවත් 15 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.ඔවුන් තහවුරු කරගෙන ඇත්තේ, දෙමටගොඩ අරාමය ප්‍රදේශයෙන් බවයි වාර්තා වන්නේ.