ඩෙල්ටා ප්‍රබේදයේ තවත් රෝගීන් 3ක් හමුවෙයි

ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රබේදයේ තවත් රෝගීන් තිදෙනෙකු හමුවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කොට ඇත.

මොවුන් කොළඹ පිහිටි වැඩබිම්වලදී හුමවූ බව අනාවරය වී තිබේ.

මේ අතර ඊයේ දිනයේදී කහතුඩුව ප්‍රදේශයෙන්ද මෙම රෝගියකු හමුවූ බව තහවුරු කටෙ තිබිණ.

මෙම ඩෙල්ටා ප්‍රබේදය මුල්වරට හමුවූයේ දෙටමගොඩ ප්‍රදේශයෙනි.

එහිදී රෝගීන් 5 දෙනකු හමුවී තිබිණ.