ඩෙංගු රෝගීන් ගණන 55,000 පනී

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය ගණන 36ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඩෙංගු අධි අවදානම් කලාප 52ක් හඳුනාගෙන ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 11,929ක් .

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,833ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 3,553ක් මේ දක්වා වාර්තා වී තිබෙනවා.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,841ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2,869ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2,226ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,210 දෙනෙක් ද වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06