ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 67,000 පනී – මරණ සංඛ්‍යාවත් 50ට ආසන්න වෙයි

මෙම වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 67,174ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව ඊයේ (10) දිනයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 1,110ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

එමෙන්ම ජූලි මාසයේ පළමු දින 10 තුළ ඩෙංගු රෝගීන් 11,795ක් වාර්තා වී ඇති අතර, මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ ගණනද 47ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ප්‍රධාන රෝහල් කිහිපයක මේ වනවිට ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිම මට්ටමට ගොස් ඇති බැවින් රෝහල්වල දැඩි පීඩනයක් මෙන්ම තදබදයක් පවතින බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුළේ වෙච්ච සියල්ල ජේලර් කෙනෙක් හෙළිකරයි
01:45
Video thumbnail
දුම් ගහලා දෙන්න කිව්වට දුමායනයෙන් විතරක් ඩෙංගු මර්දනය කරන්න බෑ
03:32
Video thumbnail
පුනරුත්ථාපනයෙන් පසු 47%ක් මිතුරු ඇසුර, ප්‍රේම සබඳතා නිසා 4%ක් ‍යළි මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා
07:29
Video thumbnail
"රජයට අමතකවීමේ ලෙඩේ හොඳවේවා" කියලා මිනිස්සු පොල් ග#හයි - අද කියන දේ හෙට අමතකයි
02:54
Video thumbnail
විපක්ෂයේ අනුරනම් මේ වෙනකොට අමුඩය ගහගෙන පාරේ - බියර් හදනවා කිව්ව දේට කට උත්තර නැතිවෙන්න කියයි
03:42
Video thumbnail
මීගමු සිද්ධිය ගැන නලින් කට අරියි - බන්ධනාගාර වැඩි කරන එකද ප්‍රතිපත්තිය ?
05:38
Video thumbnail
"පුන්නක්කුද කන්නේ..පුන්නක්කු කාලා පුළුවන්ද ?රජය ඇත්තටම ඇතිවෙලා"ගොවියන්ගේ රතු කට්ට පනියි
05:58
Video thumbnail
බලශක්ති ක්ෂේත්‍රයේ ලොකු පිපිරීමක් ?සාකච්ඡාව සාර්ථකයි..මේවා මහපොළොවේ පැළ කරන්න
05:17
Video thumbnail
"මේ කීටයෝ අයින් කරන්නේ නෑ මොන රෙද්දක් කරනවද දන්නේ නෑ"පැලවත්තේ ඩෙංගු පරික්ෂාවට ගිය නිලධාරින්
05:06
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ බිහිසුණු ගැටුම පිටුපස සැඟවුණු ඇත්ත “ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ
01:01:26