ඩුබේට විස්සයි විස්ස තරගාවලිය අහිමිව යයි

සංචාරක බංග්ලාදේශය කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද (06) ආරම්භ වනවා.

අද ආරම්භ වන මෙම තරගාවලිය ඉන්දීය ක්‍රීඩක ශිවම් ඩුබේට අහිමිව ගොස් ඇති බවයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.

පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් මෙම තුන් ඉරියව් ක්‍රීඩකයාට තරගාවලිය අහිමිව ගොස් ඇති අතර, ඔහු වෙනුවට තිලක් වර්මා ඉන්දීය සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ඒ, අනුව තිලක් වර්මා අද (06) උදෑසන ග්වාලියර්හි රැඳී සිරින ඉන්දීය සංචිතය සමඟ එක්වනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

බංග්ලාදේශ තරගාවලිය ආරම්භ වීමට පෙර මුම්බායි හි පුහුණුවීම් අතරතුර ඩුබේගේ පිටකොන්දේ ආබාධය මතුව ඇති අතර, ඔහු ග්වාලියර් වෙත පැමිණි පසුව ද වේදනාව පහව ගොස් නැහැ.

ග්වාලියර්හි දී පැවති පුහුණු සැසි අතරතුර ඔහු අපහසුතාවයෙන් පෙළුණු බවයි දැනගන්නට ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27