ඩුබායි හි ඔටුන්න හිමි කුමරු ඉන්දියාවේ සංචාරයක

ඉන්දියාව සමග වෙළෙඳ උපායමාර්ගික සබඳතා ශක්තිමත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරු ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් අල් මක්ටූම් අද (08) දින දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණියා.

අල් මක්ටුම් කුමරු හෙට (09) දින තෙක් ඉන්දියාවේ සංචාරය කරනු ඇති.

මෙම සංචාරයට ඩුබායි හි ඉහළ පෙළේ දූත පිරිසක් ද එක් ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්