ඩීසල් ලීටරයකින් ලාභය රුපියලයි – බලශක්ති ඇමති

මේ මොහොත වන විට ඩීසල් ලීටරයකින් රුපියලක පමණ ලාභයක් ලබන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

එමෙන්ම පසුගිය කාලය තුළ පෙට්‍රල් ආනයනය කිරීම තුළ පෙට්‍රල් ලීටරයකින් රුපියල් හැත්තෑවක් පමණ ලාභයක් තිබීම හේතුවෙන් පෙට්‍රල් මිල මෙලෙස අඩු කිරීමට හැකියාව ලැබුණු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ අඩුවීමක් පෙන්නුම්කරන බව පැවසූ අමාත්‍යවරයා එම සහනය ඉදිරි දින 14,15 ඇතුළත මහජනතාවට ලබාදීමට බලාපොරොත්තුවන බව ද මෙහිදී සඳහන් කර සිටියා.

කෙසේ නමුත් බොරතෙල් මතම මෙරට ඉන්ධන මිල තීරණය කළ නොහැකි බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14