ඩීසල් අඩුවුනත් බස් ගාස්තුවේ අඩුවක් නැහැ (වීඩියෝ)

ඩීසල් මිල රුපියල් 16.00 කින් පහත දැමුව ද බස් ගාස්තු අඩුකිරීමක් සිදුකළ නොහැකි බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියංජිත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ බස් ගාස්තු විශාල ප්‍රතිශතයකින් අඩුකිරීමට නම් ඩීසල් ලීටරයක මිල රුපියල් 310 සීමාවට පැමිණිය යුතු බවයි.

ඩීසල් ලීටරයක මිල රුපියල් 310 සීමාවට පැමිණෙන්නේ නම් බස් ගාස්තු අඩුකළ හැකි බව සඳහන් කළ ලේකම්වරයා රුපියල් 16.00 කින් ඩීසල් ලීටරයක මිල අඩු වුණත් බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව 4% ප්‍රතිශතයක් නොලැබෙන බවයි පැවසුවේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 333ක්ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 16.00කින් අඩුකළ අතර, මේ වනවිට එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 317ක් ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42