spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩිස්නි රාජපක්ෂ ගේ ජිම් ගිය විඩියෝවක් එළියට (වීඩියෝව)

ඩිස්නි රාජපක්ෂ කියලා කියන්නේ, ඉතා කෙටි කාලයක් තුළ තරුණ සිත් වසඟ කරගත් නිළියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.ඒ වගේම ඇය විසින් තෝරාගත් චරිත නිසාම බොහෝ අවස්ථාවලදී ඩිස්නි කැපි පෙනුණා කියලා කියන්න පුළුවන්.

පුංචි තිරයේ ටෙලි කතා බොහෝමයකින් ප්‍රේක්ෂකයින්ට සමීප වුනු ඩිස්නි රාජපක්ෂ ඊයේ හිරු ටීවී Copy Chat වැඩසටහනට සහභාගී වුණා.එහිදී ඇඟ ගැන හිතන ඇගේ වීඩියෝවක් ගැනද කතාබහට ලක්වුණා.එම වීඩියෝව පහතින්……

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?