ඩිලිවරි සේවා වෙත නිවේදනයක්

භාණ්ඩ ප්‍රවාහන සේවා හෙවත් ඩිලිවරි සේවා පවත්වාගෙන යාම සඳහා නිකුත් කර ඇති බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කර ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ලබන 21 වනදා දක්වා එය දීර්ඝ කර ඇති බව යි.

සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති නිසා දැනට පවතින බලපත්‍ර මගින් ඔවුන්ට අදාළ ප්‍රදේශවල පමණක් බාධාවකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ සේවාවන් පවත්වාගෙන යෑමට හැකියාවක් ඇති බව යි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් ලබා දී ඇති එම බලපත්‍ර අවභාවිත නොකරන ලෙසටත් සංචරණ සීමා පවතින කාලසීමාව තුළ මහජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සඳහා පමණක් එය භාවිත කරන ලෙසටත් ද අජිත් රෝහණ මහතා ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42
Video thumbnail
ජනතාවට අගතියක් වෙන කිසිදු තීන්දුවක් මම ගන්නේ නෑ - පොදු ජනතාවට වෙන්නේ සුගතියක්
03:10
Video thumbnail
දැන් ඉන්නේ අපේ පිරිසිදු ටීම් එක විතරයි..සියලුම විකල්ප අත්හදා බැලුවා - සජිත් - ආණ්ඩුවට සැරවෙයි
01:19
Video thumbnail
හැමෝම බය කරන රකුසා ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ගම් නියම්ගම් කරා රකුසා පැතිරෙනවා
04:02
Video thumbnail
නේපාලයට ආ ගංවතුර ලංකාවට බලපායිද ? මෙන්න හෙළිදරව්වක් - ලංකාවෙත් මේක වෙන්න පුළුවන්
03:07
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:58
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48