ඩිරෙක්ටර්ස්ලා ඉල්ලන්නෙ අමුතු චරිත. කොටට අඳින්නලු.. මම එහෙම කෙනෙක් නෙවෙයි.

රයිනි චාරුකා කියලා කියන්නේ චංචල දෑසේ මායා, නීල කඳු ගැටේ වැනි ගීතවලින් ගායිකාවක් ලෙස අතිශය ජනාදරයට පත් වුණා වගේම සිංහාවලෝකනය හරහා රංගන ශිල්පිනියක් ලෙසද රසික හදවත් වැළඳගත්තා. ඇයගේ අපූරු ඡායාරූප එකතුවක් පහුගිය දවසක සමාජ මාධ්‍යවලට එකතු වෙලා තිබුණා.

සංගීත ක්ෂේත්‍රයේ යුගයක් නිර්මාණය කළ ජනප්‍රිය ජනකාන්ත ගායකයෙකු වන රූකාන්ත ගුණතිලකගේ දියණියක් වන ඇයගෙන් නිතරම සම්මුඛ සාකච්ඡාවලදි අහන දෙයක් තමයි තාත්තා නිසා ක්ෂේත්‍රයේ ස්ථාවර වුනු කෙනෙක්ද ඔයා කියන එක,

ඇය ඒකට ලස්සන උත්තරයක් හැමදාම දීලා තියෙනවා.

“තාත්තා නිසා එන්න පුළුවන්, හැබැයි පවතින්න බෑ” කියන එක.

ඒ වගේම සිංහාවලෝකනයෙන් පස්සෙ ආයෙමත් රඟපෑවෙ නැත්තෙ ඇයි කියලා ඇහුවම ඇය දුන්නු උත්තරය තමයි,

“ආරාධනා ලැබුණා, ඒත් ඇමරිකාවේ ඉඳලා ආව ගමන් ඩිරෙක්ටර්ස්ලා ඉල්ලන්නෙ අමුතු චරිත. කොටට අඳින, හරියට සිංහල කතා කරන්න බැරි… මං ඉතින් එහෙම කෙනෙක් නෙමෙයි ඒ නිසා මං ඒවා භාර ගත්තේ නෑ” කියන එක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40