ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක තනතුරට හාන්ස් විජයසූරිය

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබෙනවා.

ඔහුට අදාළ පත්වීමේ ලිපිය අද (01) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්