ඩිජිටල්කරණය හරහා සංවර්ධනය වූ පොලිස් සේවයක් සෑම ප්‍රදේශයකම – පොලිස්පති

ඩිජිටල්කරණය හරහා සංවර්ධනය වූ පොලිස් සේවයක් සෑම ප්‍රදේශයකම ස්ථාපිත කිරීමේ සැකසුම් මේ වනවිට සිදුකරමින් පවතින බව පොලිස්පත් නිතීඥ ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ, අනුව ඉදිරි වසර දෙක තුනක් තුළ ඉතා හොඳ පොලිස් සේවයක් රට තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.

තඹුත්තේගම පොලිස් සංකීර්ණයේ පොලිස් අධිකාරි කාර්යාල පරිශ්‍රය තුළ ඉදිකළ ඒකක හතක් විවෘත කිරීමේ අවස්ථාවට අද (28) දිනයේ එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේ මහජන විශ්වසය ගොඩනැඟෙන, මහජන මිත්‍රශීලි පොලිසිය ගොඩනැඟීමට සියලු පොලිස් නිලධරීන් එක්වී කටයුතු කළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32