spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඩයනාට විදේශ ගතවීමට අවසර

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5ක කාලයක් සඳහා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා.

දෙසැම්බර් මස 21දා සිට 23දා දක්වාත් ඉන් පසුව 28 වනදා සිට දින තුනක කාලයක් විදේශගත වීමට අවශ්‍ය ව තිබෙන හෙයින් දැනට නිකුත් කර තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙස ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියා

එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?