ඩක්වත් ලුවිස් න්‍යායයෙන් කැන්ගරුවන්ට ජය

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ව අද (21) පැවති තරගය ඔස්ට්‍රේලියාව ජයගත්තා.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එම තරගය ඔස්ට්‍රේලියාව ජයගත්තේ ලකුණු 28කින්.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 140ක් රැස්කරගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 11යි පන්දු 2කදී කඩුලු 2ක් දැවී ලකුණු 100ක් රැස්කළා.

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානයක කඩුලු ත්‍රිත්ත්වයක් වාර්තා කළ ලොව 7 වැනි ක්‍රීඩකයා බවට පත් වන්නට ද මෙම තරගයේ දී ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් සමත් වුණා.

ඒ බංග්ලාදේශයේ කඩුලු 03ක් එකවර තමන්ගේ නමින් ලියා ගනිමින්.

ඒ අනුව තරගයේ වීරයා සම්මානය ද පැට් කමින්ස් විසින් දිනාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51