ටෙස්ට් පිටියෙන් සමු ගැනීමට කෝලි ගත් තීරණය හරිම වෙලාවට ගත්තා – රවි ශාස්ත්‍රි

ලොව බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවෙකු වන විරාට් කෝලි ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කිරීම නියමිත සුදුසු කාලයේ දී ගත් වග ඉන්දීය හිටපු ක්‍රිකට් පුහුණුකරු රවි ශාස්ත්‍රී පවසනවා.

espncricinfo.com වෙබ් අඩවියට ශාස්ත්‍රි පවසා ඇත්තේ කෝලි ටෙස්ට් පිටියෙන් සමුගැනීමට පෙර තමන් සමග පෞද්ගලික සංවාදයක් පැවැත්වූ බවත්, කෝලි කළ ඇතැම් ප්‍රකාශයන් මගින් සනාථ වන්නේ එම තීරණය නිවැරදි බවටයි.

කෝලිගේ නායකත්වයෙන් යුත් ධුර කාලයෙන් වැඩි කාලයක් ඉන්දියාවේ පුහුණුකරු වූයේ ශාස්ත්‍රි වන අතර, කෝලිට මෙම තීරණය ගැන කිසිදු පසුතැවිල්ලක් නොමැති බව ද රවී ශාස්ත්‍රි පවසනවා.

එමෙන්ම කෝලිට තවමත් එක්දින සහ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තුළ විශාල දායකත්වයක් ඉන්දියාව සහ ක්‍රීඩාව වෙනුවෙන් ලබා දිය හැකි බවයි රවි ශාස්ත්‍රිගේ මතය වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20