ටෙලි නිළි රශීප්‍රභා සංදීපනීට ලැබුණු ගෞරව නාමය

නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙන රශීප්‍රභා සංදීපනීට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. ඒ විවිධ චරිත ඔස්සේ දකින්න ලැබෙන නිසා. ඇය ගෞරව නාම සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ ගැන ඇය මුහුණු පොතට සටහනක් එකතු කළේ මෙහෙමයි.,

සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කළ ජාතික ගෞරව නාම උළෙලේ දි මා “කලා කීර්ති අභිමාණී” යන ගෞරව නාම සම්මානයෙන් පිදුම් ලැබුවෙමි! එම ගෞරවයට මාගේ ස්තූතිය මෙසේ පළකරමි.