ටෙනිස් තරුවක් සහ විලාසිතා නිරූපිකාවක්වන Lea Pericoli මියයයි

ටෙනිස් තරුව සහ විලාසිතා නිරූපකාවක් වන ලී පෙරිකොලී (Lea Pericoli) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඇය වයස අවුරුදු 89 දී පසුවුණා.

1950 සහ 60 දශකයේදී ඇය බොහෝ සෙයින් ජනප්‍රිය වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තම රටේ ප්‍රමුඛතම ක්‍රීඩිකාවක් ලෙස සැලකෙන ඇය ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් 16 දෙනා අතරට දෙවරක් ද විම්බල්ඩන් ශූරතාවලියේ තුන් වතාවක් ද ජයග්‍රහණය කර තිබුණා.

ඇගේ මලල ක්‍රීඩා ජයග්‍රහණවලට ඉහළින්, පිහාටු සහ ලොම් වලින් සැරසුණු පෙරිකෝලිගේ තරඟ ඇඳුම් ඇය විලාසිතා නිරූපකයක් බවට ඉන්පසුව පත් කෙරුණා.

1935 මාර්තු 22 වැනි දින මිලානෝ හි උපත ලද ඇය පසුව ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් බවට පත් වී තිබෙනවා.

ඉතාලි ටෙනිස් සහ පැඩෙල් සම්මේලනයේ සභාපති ඇන්ජලෝ බිනාගි ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ; “ඇය අප සැමට තරමක් මවක් හා සමාන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06