ටී.එම්.ඩිල්ෂාන් සජිත් ප්‍රේමදාසට සහය දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ටී.එම්.ඩිල්ෂාන් සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට එක්වී තිබෙනවා.

  1. දිල්ශාන් ට අව්ලක් නෑ එයා ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අරන් ඉන්න නිසා අපිට එහෙම නෑ තියෙන්නේ මේ අඹ ඇටේ ව්තරයි ඒ ඇටේ ගසක් කරලා ඵලදාව නෙළන තත්වෙට ඉතිං අපිමයි ගොඩගන්න ඕනේ එක්ව