ටිම් සවුතිව පසු කරමින් රෂීඩ් ඛාන් ලෝක වාර්තාවක් තබයි

ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ පන්දු යවන්නන් අතර මෙතෙක් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත් වීමට ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ඊයේ (02) සමත් වුණා.

රෂීඩ් ඛාන් විසින් තරග 98ක් පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 165ක් දවා ගනිමින් මෙම වාර්තාව පිහිටු වීම විශේෂත්වයක්.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ නවසීලන්ත ක්‍රීඩක ටිම් සවුති ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කඩුලු 164ක් දවා ගෙන තිබුනේ තරග 126ක් ක්‍රීඩා කරමින්.

ඒ, අනුව ටිම් සවුතිට වඩා තරග 28ක් පිටුපසින් සිටිමින් රෂිඩ් ඛාන් විසින් මෙම වාර්තාව පිහිටුවීම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බොහෝ දෙනාගේ අවදානය දිනාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46