ටිබෙට් භූමිකම්පාවෙන් 53 දෙනෙක් මිය ගිහින්

අද (07) උදෑසන චීනයේ කඳුකර ටිබෙට් ප්‍රදේශයට බලපෑ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් 62 දෙනෙකු තුවාල ලබා ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ටිබෙටයේ ෂිගස්තේ නගරයට දේශීය වේලාවන් පෙරවරු 9.00ට හටගත් මෙම භූමිකම්පාව රික්ටර් පරිමාණයේ එක්ක 7.1ක ප්‍රබලතවයක් ලෙස සටහන්ව තිබෙනවා.

මෙම භූමිකම්පාවේ බලපෑම අසල්වැසි නේපාලයට සහ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් පැවති බවට වාර්තා වන අතර, භූකම්පනයෙන් පසුව තවත් පසුකම්පන කිහිපයක් ද සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05