ටිපර් රියැදුරුගේ නොසැලකිල්ල නිසා අහිමිවූ ජීවිතය

හම්බන්තොට, මීගහජදුර මාර්ගයේ විදුලි උපපොළ අසලදී සිදුවූ රිය අනතුරකින් 11 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා.

ඊයේ (23) උදෑසන එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේ.

මීගහජදුර දෙසට ධාවනය වූ ටිපර් රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇති අතර අදාළ අනතුරින් මියගිය දැරිය මල්පෙත්තාව, අම්බලන්තොට ප්‍රදේශයේ දැරියකි.

රිපර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරි හා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හම්බන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23