ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට – එක් අයෙකුට බරපතළයි (ඡායාරූප)

අද (14) උදෑසන හැටන්, කුඩාඔය, ආර්ගිල් වත්ත ප්‍රදේශයේ දී ගල් කුඩු ප්‍රවාහනය කළ ටිපර් රථයක් අනතුරකට ලක් වී තිබෙනවා.

එම ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පිහිටි තේ වත්තකට පෙරලී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම රථය ධාවනය කළ රියදුරු බරපතළ තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව අප වාර්තාකරු පවසනවා.

ගල් කොරියේ සිට හැටන් දක්වා ගල් කුඩු ප්‍රවාහනය කරමින් තිබු තවත් ටිපර් රථ දෙකක් අනතුරට පත් ටිපර් රථය ඉස්සර කර යාමට උත්සාහ කිරීමේ දී ටිපර් රථය රියදුරු පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන දිඹුලපතන පොලිසිය කියා සිටින්නේ.

01 9
5
2 4
5
5 2

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59