ටැන්සානියානු මගී ගුවන් යානය විලකට කඩා වැටීමෙන් මියගිය ගණන 19 දක්වා ඉහළට

ටැන්සානියානු මගී ගුවන් යානයක් වික්ටෝරියා විලට කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන පුද්ගලයින් ගණන 19ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යානයේ සිටි පුද්ගලයින් 43 දෙනාගෙන් 24 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

බුකෝබා ගුවන් තොටුපළ ධාවන පථයේ කෙළවර වෙරළ ආසන්නයේදී යානය කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ. යානය ගොඩබෑමට සූදානම් වන විට අයහපත් කාලගුණය මෙම සිදුවීමට බලපෑ ඇති බවයි විදෙස් මාධ්‍ය පවසනවා

නැවත දැනුම් දෙන තුරු ගුවන් තොටුපළ වසා දමා ඇති අතර එරට ජනාධිපති ෂමියා සුලොහු හෂන් විපතට පත් වූවන් වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට
01:51
Video thumbnail
අදත් කුණු ටිකක් අතේ මාට්ටු..අනේ අදට සමාව දෙන්න කියන්නකෝ සර්..
01:43
Video thumbnail
NSBM දස වසරක ගමනේ රටේ ආර්ථිකයට රු.බිලියන 115.5කට අධික දායකත්වයක්
01:34
Video thumbnail
විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගාස්තුව සිසුන්ට දරාගන්න බෑ - UGC එකට පැමිණිල්ලක්
05:28
Video thumbnail
දිවුලපිටිය කුණු කන්ද සුද්ද කරලා තියෙන්නේ බාගෙට..ඇතුලේ කුණු එහෙම්මයි..රවට්ටන්න විතරක් කරන්න එපා
01:55
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
02:27
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට - ජලාශයට බහින්න එපා - අනතුරුදායකයි
06:51
Video thumbnail
ත්‍රස්ත කඳවුරක් ඇති බවට කියු ස්ථානයේ වීඩියෝ එළියට - ගාර්මට් එකක් තියෙන්නේ - මිනිස්සු වැඩ කරනවා ?
08:51
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57