ටැටූ එකක් ගහන්න ගොඩක් අසාවෙන් ඉන්න හර්ශි රසංගාගේ නවතම ජායාරූප පෙලක්

හර්ෂි රසංගා කුඩා කාලයේම ක්ෂේත්‍රයට පැමින කෙටි කාලයකින් විශාල ප්‍රේක්ෂක ආදරයක් වගේම රටේම ලොකු ජනප්‍රියත්වයකුත් ලබාගෙන තියෙනවා.

හර්ෂි කියන්නේ විවිධ වූ විලාසිතා කරන්න ගොඩක් කැමති කෙනෙක්. ඒ නිසාම ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ඔස්සේ මුදා හරින චයරුප වලට ගොඩක් ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා කියලත් දකින්න පුලුවන්.

ඒ දේවලුත් එක්ක ඇය කියලා තිබුනේ ටැටූ එකක් කරන්නත් කැමැත්තක් තියනවා කියලා.