ගෝටාගෝ ගමේ අන්තර් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක්

ගෝටාගෝ ගමේ අන්තර් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබෙනවා.එම පරිශ්‍රය තුල ඇති පුස්ථකාලය අසයි මෙය ආරම්භකර තිබෙන්නේ.මෙහි වැඩ කටයුතු සදහා තරුණ මාධ්‍යවේදීන්ට ආරාධනා කර තිබෙනවා.

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මෙන්ම උපුල් ශාන්ත සන්නස්ගලත් මෙම කටයුත්ත සම්බන්ධීකරනයෙන් සහ මෙහෙය වීමෙන් සහය වන බව දක්නට ලැබෙනවා.

image 48
image 49