ට්‍රම්ප් ෆෙන්ෂුයි රුවක් චීනයේ අලෙවියට

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් භාවනායෝගීව සිටින ආකාරයේ ෆෙන්ෂුයි ප්‍රතිමාවක් චීනයේ ගෘහභාණ්ඩ නිෂ්පාදකයෙකු විසින් අලෙවියට ඉදිරිපත් කර තිබෙනවා. මහායාන චීවරයක් හැඳ, ජනපති ට්‍රම්ප් පද්මාසනයෙන් භාවනායෝගීව සිටින අඟල් 18 ක බුද්ධ ප්‍රතිමාවක් මිල කර ඇත්තේ ඇමරිකානු ඩොලර් 615 කටයි.

එය, අලිබාබා ඊ-වානිජ වෙබ් අඩවියට සම්බන්ධ තාඕ-බාඕ මගින් අලෙවියට ඉදිරිපත් කර ඇති අතර, මේ වනවිටත් ප්‍රතිමා රැසක්ම අලෙවි වී ඇති බව සඳහන්. එය, අලෙවි කිරීමේ තේමා පාඨය ලෙස සටහන් කර ඇත්තේ “මේක් යුවර් කම්පැනි ග්‍රේට් එගේන්” නැතිනම් ඔබේ සමාගම නැවතත් විශිෂ්ඨත්වයට පත් කිරීම යනුවෙන්. 2016 වසරේ ජනපති ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ තේමා පාඨය වූයේ මේක් ඇමරිකා ග්‍රේට් එගේන් යන්නයි. කෙසේ නමුත් සිය පාලන කාලය තුළ දැඩි ආවේගශීලීව කටයුතු කළ ජනපති ට්‍රම්ප් බුද්ධ ප්‍රතිමාවකට යොදාගැනීම සම්බන්ධයෙන් ඇතමුන් නොසතුට පළ කරනවා.

Screenshot 2021 03 12 1361 jpg WEBP Image 620 × 775 pixels — Scaled 80


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14