ට්විටර් මිලදී ගැනීමට සැරසෙන ලොව ධනවතා

ට්විටර් පණිවුඩ ජාලයේ හිමිකාරිත්වය ලබාගැනීමට ලොව ධනවතා ඉදිරිපත් වී සිටී.

ඊලොන් මස්ක්, ඒ අනුව ට්ව්ටර් හි සම්පූර්ණ කොටස් මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා ඔහු ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන මුදල ඩොලර් බිලියන 44කි. 

පසුගියදා මස්ක් විසින් ට්විටර් සමාගමේ කොටස් 9.2%ක් මිලදී ගත්තේය.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඊලෝන් මස්ක් විසින් ට්විටර් සමාගමේ වත්මන්  සභාපති බ්‍රෙට් ටේලර් වෙත ලිපියක් යොමුකර තිබේ.

ට්විටර් සමාජ මාධ්‍ය ජාලය වෙනස් මානයකට ගෙන ආ යුතු බව පවසමින් ඔහු අදාළ ලංසුව ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13
Video thumbnail
සංවර්ධන නිලධාරින්ගෙන් ආණ්ඩුවට රතු එළි - රටපුරා විරෝධතාවේ යනවා..දැවැන්ත සටනකට මුහුණ දෙන්න වෙනවා
02:23
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති රනිල්ව බේරාගන්න හදන්නේ
10:17
Video thumbnail
විදුලිසැර වැ#දී සුනඛයින් සිව් දෙනෙක් එළොව යයි - "5 Star කියලා සතෙක්ට පාරේ ඉන්න බෑ"
02:58
Video thumbnail
හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි
01:47
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය කුඩුපට්ටම් කරලා රට ඒකාධිපති තැනකට තල්ලු කරනවා
19:26
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම
00:24
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52