ට්විටර් පරිශීලකයන් පිරිසකගේ දත්ත හැකර්වරුන් අතට

මිලියන 200කට අධික ට්විටර් පරිශීලකයින්ගේ ඊමේල් ලිපින අඩංගු දත්ත හැකර්වරුන්ගේ සංසදයක් විසින් නොමිලේ ලබා දෙන බවට තොරතුරු වාර්තා වනවා.

සොරකම් කරන ලද මෙම තොරතුරු අතර ගිණුම් ආරම්භ කිරීමට භාවිතා කරන ඊමේල් ලිපින ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වන චෝදනාවලට අදහස් දැක්වීම වෙනුවන් කළ ඉල්ලීම්වලට ට්විටර් සමගම ප්‍රතිචාර දක්වා නැහැ

මෙම දත්ත නිකුත්වීම පිළිබඳ නිරීක්ෂණය කළ සයිබර් අපරාධ තොරතුරු සමාගමක් පැවසුවේ එහි විද්‍යුත් තැපැල් ලිපින මිලියන 200 කට වඩා අඩංගු වන අතර එය ඉතා වැදගත් තොරතුරක් වන බවයි.

මෙමගින් බොහෝ ගිණුම් වෙත අනවසරයෙන් ඇතුළුවීම ඇතුළු බලපෑම රැසකට ලක්වීමට හේතු වනු ඇති බවටයි අනතුරු අඟවන්නේ.

ට්විටර් ගිණුම් මිලියන 400කට ඊමේල් සහ දුරකථන අංක සම්බන්ධ කර ඇති බවට හැකර්වරයකු විසින් කරන ලද තහවුරු නොකළ ප්‍රකාශයන් පිළිබඳව පසුගිය සතියේ සිදු කළ අනතුරු ඇඟවීමකින් පසුව යි මෙම කරුණු කරළියට පැමිණ ඇත්තේ.

හැකර්වරයෙකු විසින් මෙම දත්ත මකා දැමීමට Twitter වෙතින් ඩොලර් 200,000 (£168,000) ක මුදලක් ද ඉල්ලා ඇතැයි සඳහන්.

කෙසේ වෙතත්, දැනට නිකුත් වී ඇති දත්ත වෙනත් පුද්ගලයෙකු විසින් පළ කර ඇති අතර එය කුඩා ප්‍රමාණයක් වන අතර දුරකථන අංක ඇතුළත් නොවන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39